• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා පෙට්‍රල් වංචාවක් හෙළිවෙයි! ඔක්ටේන් 92 කියා දෙන්නේ ඔක්ටේන් 80ට ගෙනැත් පිරිපහදු කරපු බාල තෙල්!

October 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
හොර වැඩ කරලා! සංස්ථාව ෂෙඩ් 2කට තෙල් දෙන එක නවත්වයි! පොලිසියෙනුත් පරීක්ෂණයක්!
Share on WhatsAppShare on Facebook

දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ප්‍රමිතියෙන් බාල (ඔක්ටේන් 80-85) පෙට්‍රල් තොග සපුගස්කන්ද පිරිපහදුවෙන් පිරිපහදු කර ඔක්ටේන් 92 ප්‍රමිතීන් යටතේ බෙදාහරින බව මේ වනවිට අනාවරණය වී ඇතියි සන්ඩේ මොර්නින්ග් පුවත්පත වාර්තා කොට ඇත.

ඒ අනුව ජූලි සහ අගෝස්තු මාසය තුළ මෙ.ටොන් 2,400 ක් සහ මෙට්‍රික් ටොන් 2400ක් මෙසේ පිරිපහදු කොට ඇති බව පැවසේ.

සපුගස්කන්ද පිරිපහදු මෙහෙයුම් කළමනාකාර හරින්ද්‍ර කෝදාගොඩ සන්ඩේ මෝනින්ග් වෙත පවසා ඇත්තේ පිරිපහදුව අඩු ශ්‍රේණියේ ඔක්ටේන් 80-85 පෙට්‍රල් පිරිපහදු කර ගබඩා කර ඇති බවයි.

අඩු ශ්‍රේණියේ පෙට්‍රල් තොග සම්බන්ධයෙන් කුමක් කරන්නේ දැයි විමසූ විට කෝදාගොඩ ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 ප්‍රමිතීන්ට ඒවා ‘වැඩිදියුණු කර’ දේශීය වෙළෙඳපොළට සපයන බවයි.

කෙසේ වෙතත්, ඔක්ටේන් 80-85 පෙට්‍රල් වැඩිදියුණු කරන්නේ කෙසේද සහ ඒ සඳහා රාජ්‍ය ඛනිජ තෙල් සැපයුම්කරුට දරන අමතර වියදම කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද සන්ඬේ මෝනිං වෙත ප්‍රකාශ කර ඇත්තේ, වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් එහි ඔක්ටේන් මට්ටම ඉහළ නැංවීම සඳහා අඩු ශ්‍රේණියේ පෙට්‍රල් සමඟ ඩීසල් මිශ්‍ර කිරීම කරන බවයි.

මේ අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක පවසන පරිදි, වෙළෙඳපොළට නිකුත් කරන දුර්වල තත්ත්වයේ ඉන්ධන පිළිබඳව රියදුරන්ගෙන් සහ පාරිභෝගික කටයුතු අධිකාරියෙන් (CAA) පැමිණිලි ගණනාවක් ලැබීමෙන් පසු තත්ත්ව පරීක්ෂණ සඳහා දේශීය රසායනාගාරයකට ඉන්ධන සාම්පල කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

SendShareShare
Previous Post

මහින්දගේ 77 වන උපන්දිනයට පොහොට්ටුවෙන් ‘අගමැති’ තෑග්ග ලෑස්තියි! (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

බාල ‌බොරතෙල් ආනයනයේ පාඩුව ඩොලර් මිලියන 90ක්! එක සමාගමකට පස්ස දොරෙන් වරප්‍රසාද දුන් හැටි අලුත්ම වාර්තාවකින් හෙළිවෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.