• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්නන්න කියලා හතරඅතේ වැළලෙන්න ගියා! ඒ මිනිහට මඩ ගැහුවා! අවුරුදු ගාණක් අපහාස උපහාස කළා! අන්තිමට අභියෝග කළා! ඔහු සියල්ල රටට පෙන්නුවා! මෙන්න දැන් මාලිමාවේ අය කියනවා අධ්‍යාපන සුදුසුකම් කාටවත් පෙන්නන්න ඕනෙ නැතිලු! VIDEO I Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මුලින් තිබ්බේ ‘ගරු (ආචාර්ය) අසෝක සපුමල් රන්වල’!දැන් තියෙන්නේ ‘ගරු අසෝක සපුමල් රන්වල’! පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් කතානායක අසෝක සපුමල් රන්වල ඉදිරියෙන් තිබ්බ ‘ආචාර්ය’ තනතුර ගලවයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙටි ම කාලයක් ධූරය දරූ කතානායකවරයා ලෙස මෙරට ඉතිහාසයට එක්වූ අසෝක සපුමල් රන්වල කතානායක ධූරයෙන් ඉවත්වී (පෙබරවාරි 13 වන දාට) මාස 02ක කාලයක් සම්පූර්ණ විය.Sri Lanka Latest News

අසෝක සපුමල් රන්වල ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් (2024 දෙසැම්බර් 13 වන දා) ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, සිය ප්‍රශ්නගත ආචාර්ය උපාධිය සම්බන්ධ අධ්‍යාපන ලියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවය.

උපුටා ගැනීම

“මා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියවිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.”

ඒ අනුව අසෝක රන්වල මන්ත්‍රීවරයා දැන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද යන්න පිළිබඳව ද බීබීසී සිංහල ඔහුගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දුන් අසෝක රන්වල මන්ත්‍රීවරයා මෙලස ප්‍රතිචාර දැක්වීය.

“ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි, මම කතානායක ධුරයට පත් කළේ අපේ පක්ෂයේ වගකීමක් අනුව. ඒ වගකීම ඉෂ්ට කරන කොට පාර්ලිමේන්තුව තුළදී සැසිවාරයක් ආවා දෙසැම්බර් මාසේ 17, මේ රටේ දරුවන්ගේ පාසල් පොත් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න සැසියක්. මේ රටේ පාසල් දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයනේ තීන්දු තීරණ ගන්න අවස්ථාවක්. ඒ වගේ ම මේ රටේ අඩු ආදයම්ලාභීන්ට අස්වැසුම තවදුරටත් දීර්ඝ කරලා රුපියල් 17,500 දක්වා වැඩි කරලා යම් සහනයක් දෙන අවස්ථාවක්. ඒක මග හැරුණා නම් මේ වෙලාවෙදී ඉතා ම බරපතළ ප්‍රශ්නයකට ඒ අදාළ ප්‍රජාව මුහුණ දෙනවා. පාර්ලිමේන්තුව තුළ මෙන්න මේ තත්ත්වය අවුල්කරන්න සැලසුම්සහගත ක්‍රියාවලියක් දියත් වෙන්න පටන් ගත්තා. ඇත්තට ම කතානායක ධූරය සම්බන්ධව ප්‍රශ්න කරනවා නම් බහුතරයකින් මේක අපිට දිනන්න පුළුවන්. හැබැයි මට පැවරුණු ප්‍රධාන වගකීමක් තමයි, කතානායක ධූරයෙදී මේ සභාව ඉතා ම සමබරව පවත්වගෙන ගිහිල්ලා සභාව තුළ ආරවුලක් වෙන්නැතිව බේර ගන්න එක. එකෙදි මම නිසා අරවුලක් වෙන්න ගියා නම් සභාව ඇතුළේදී ඒක අපේ බහුතරයෙන්, එහෙම නැත්නම් අපේ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඒක අපිට පරාජය කරන්න පුළුවන් හැකියාව තිබිලා, පරාද කළාට අපිට බොහෝ දේවල් අහිමි වෙනවා. අපේ රටේ ජනතාවට.”

අසෝක රන්වල මන්ත්‍රීවරයාගෙන් බීබීසී සිංහල යළි විමසා සිටියේ කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළ පරිදි අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳවය.

ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ, “මම නැවත නැවතත් කියන්නේ ජනතාවට ඉදිරිපත් කරන ක්‍රමවේදය මොකක් ද කියන්න. ජනතාවට එහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන ක්‍රමවේදය.”

බීබීසී: ඔබතුමාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එහෙම ක්‍රමවේදයක් තියෙනව ද? මොකක් ද ඒකෙ තියෙන සම්ප්‍රදාය මොකක් ද? ඒවා මහ තුට්ටු දෙකේ වැඩ. පාර්ලිමේන්තුවට යන්නේ තමන්ගේ සහතික පෙන්වන්න නෙමෙයි. හරි ද? ඒක නෙමේ ඊට වඩා විශාල දෙයක් අපි කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් අපි අපේ ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව මැදිහත් වෙනවා. ඒකට අවශ්‍ය දේවල් අපි ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. කරගෙන යනවා වැඩ ටික.”

SendShareShare
Previous Post

ශිරන්ති රෑට රෑට දැක්ක දේවල්! අදෘශ්‍යමාන බලපෑම් එලවන්න කරපු මහා යාගය! මහ රැජිනගෙ සුදු පිළිරුව උස්සන් ගිය හැටි! ජනාධිපති මැඳුරෙයි අරලියගහ මැඳුරෙයි මොකක්ද මේ අපලය? Sri Lanka Latest News

Next Post

මාලිමාව උඩින්ම දින්න ජනාධිපති බලන්න මිනිස්සු පොරකන යාපනේ ඇත්තටම මොකක්ද වෙන්නේ? ‘මව්රට’ හොයාගත්ත ඇත්ත මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.