• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මව්රට මතක් කළා! ඔන්න දැන් ලංකාවේ ලොකුම හරක් හොරකම කරපු හිටපු ඇමැතිලාට නඩු දාන්න සූදානම්! I Sri Lanka Latest News

October 26, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
බදුල්ලේ පාසලක් ඇතුළේ ගවයන් මරලා! නගරයට ගව මස් බෙදාහැරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිට රටින් කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියකට මුවා වී මහ පරිමාණ මුදල් වංචාවකට සම්බන්ධ බව කියන හිටපු මැති-ඇමැති හතර දෙනකුට විරුද්ධව ළඟදීම. අධිකරණයේ නඩු පවරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest News

ඩොලර් මිලියන එකොළහයි දශම නවයක් (11.9) වටිනා කිරි ගවයන් 20,000ක් පිටරටින් ගෙන්වීමේ මහ පරිමාණ වංචාවට සම්බන්ධ වගකිවයුතු මැති – ඇමැති නඩේට අඩුපාඩුවකින් තොරව නීතිය නිවැරැදිව ක්‍රියාත්මක කරන්නට ඒ අනුව පියවර ගන්නා බවද නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ මුදල් චංචාවට වගකිවයුතු හිටපු මැති-ඇමැතිවරු සිවු දෙනෙකුට සම්බන්ධයක් ඇති බවත් ඔවුන්ට විරුද්ධව පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙන බවත් ඒ මහතා කීය.

මේ කිරිගව වැඩසටහන යටතේ ගවයන් 20,000ක් පිටරටින් ආනයනය කරන්නට නියමිතව තිබියදී පළමු පියවර යටතේ ගවයන් 5,000ක් පමණ ගෙන්වීමට තීරණය කර තිබූ බවද ඒ මහතා කියා සිටියේය.

මෙම හරක් 5,000න් දැනට ජීවත්ව සිටින්නේ 300ක් බවත් හාරදහස් හත්සියයක්ම (4,700) මේ වන විට මියගොස් ඇති බවත් නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

එක් ගවයකු පිටරටින් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 2ක් පමණ වැය කර ඇති බවත් ගව මඩුවකට හරකාගේ මිලට වඩා වැඩි මිලක් වැය වී ඇති බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

මේ කිරි ගවයන් මිලදීගෙන අපහසුතාවකට පත් වූ මේ රටේ ගොවි ජනතාවට සාධාරණයක් ඉටු කරන්නට තමන් පියවර ගන්නා බවද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මව්රට කරපූ මතක් කිරීම!

ලංකාවේ ලොකුම ‘හරක් හොරකම’ ගැන හොයන්නේ නැද්ද? එහෙට මෙහෙට පැනලා ඇමැතිකම් ගත්ත ආසියාවේ ලොකුම ‘හරක් හොරා’ කව්ද කියලා රටට හෙළිදරව් කරන්නේ කවදාද? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අනුරත් හංගපු හාල් හොයන්න උපදෙස් දෙයි! පාරිභෝගික අධිකාරිය අදයි හෙටයි මෝල්වලට කඩාපනී! I Sri Lanka Latest News

Next Post

‘රනිල්ගේ වැල් පාලමේ’ අනුර කුමාරත් යායුතුද? වැල් පාලමේ සිටින කිරිකැටියා භාරගන්න රනිල් අනුරට කියයි! ‘හුණුවටයේ කතාව’ අලුත් ජනපතිට සත්‍යයක් වේද? ‘රනිල්ගේ වැල් පාලම සමීකරණය දුර්වල ප්‍රවේශයක්’! ‘අනුර කුමාර රනිල්ගේ වැල් පාලමේ යායුතු නැහැ’! ‘අනුර කුමාර කළ යුත්තේ ලී ක්වාන් යූ ගිය මග යෑමයි’! ආර්ථික විද්‍යාඥ සහ විශ්ලේෂක ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන විග්‍රහ කරයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.