• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ලොකුම ‘හරක් හොරකම’ ගැන හොයන්නේ නැද්ද? එහෙට මෙහෙට පැනලා ඇමැතිකම් ගත්ත ආසියාවේ ලොකුම ‘හරක් හොරා’ කව්ද කියලා රටට හෙළිදරව් කරන්නේ කවදාද? VIDEO I Sri Lanka Latest News

October 22, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කරපු හරක් වැඩකින් ඩොලර් මිලියන ගණනක් විනාසයි! ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරිහරක් 4995න් 3991ක්ම මැරිලා! වියදම ඩොලර් මිලියන 33.7යි! තවත් ඩොලර් මිලියන 11ක් ගෙව්වත් තවමත් කිසිම හරකෙක් ‌ගෙනැල්ලා නෑ!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ සිදුවූ ජාත්‍යන්තර හරක් හොරකම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත විමර්ශනයක් නොපැවැත්වීම සම්බන්ධයෙන් විමතිය පළ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශ සේවකයෝ පෙන්වා දෙති.Sri Lanka Latest News

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ මෙරටට හරක් ගෙන්වීමේදී මෙම දැවැන්ත වංචාව සිදුව තිබුණද ඒ සම්බන්ධයෙන් එවකදී මාධ්‍ය චෝදනා කළද කිසිදු විමර්ශනයක් සිදුකිරීමට යහපාලන ප්‍රධානීන් පියවර ගෙන තිබුණේ නැත.

එකල එය සදහන් වූයේ ආසියාවේ සිදුවූ ලොකුම හරක් හොරකම යැයි කියාය.

ඒ අනුව අමාත්‍යංශ සේවකයන් පෙන්වා දෙන්නේ වහාම මෙම හරක් හොරකම සම්බන්ධයෙන් විමර්ශනය කොට එම හරක් හොරකමට සම්බන්ධ වූ සියලු දෙනා රටට හෙළිදරව් කර ඔවුන්ට දඩුවම් දිය යුතු බවකි.

මීට චෝදනා ලැබ සිටින අමාත්‍යවරයා වරින්වර පක්ෂ මාරු කළ අයකු බවද පැවසේ.

SendShareShare
Previous Post

ගම්මන්පිල කරපු චෝදනාවලට අද කාදිනල් හිමියොත් උත්තර දෙනවා! විශේෂ මාධ්‍ය හමුවක් කැඳවලා! I Sri Lanka Latest News

Next Post

IMF සිවුවැනි වාරිකය ගන්න වොෂින්ටන් සාකච්ඡා ඇරඹේ! අනුරගේ ආර්ථික දැක්ම තානාපති මහින්ද සමරසිංහ IMF නියෝජිතයන්ට පැහැදිලි කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.