දැනට පවතින ආර්ථික අර්බූදය හමුවේ ලොක්ඩවුන් කර සිටින ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ලබා දිය නොහැති බවත්, රුපියල් 2000ක පමණ දීමනාවක් ලබා දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනාගේ වැටුප පරිත්‍යාග කිරීමට කටයතු කරන බවකි.










