තවත් කොරෝනා මරණ 195ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6985 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ඊයේ දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3839ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.