රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා විසින් කර ඇති ආරාධනය පිළිගැනීමට සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය තීරණය කොට ඇත.
ඊට අදාළ ලිපිය විපක්ෂනායකවරයා විසින් මේ වනවිට ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇත.
ජනාධිපතිවරයා මේ සදහා ආරාධනා කරමින් ඊට අදාළ ලිපිය විපක්ෂනායකවරයා වෙත යොමු කොට තිබුණේ ඉකුත් 29 වැනි දිනය.
සජිත් යැවූ ලිපිය!

රනිල් එවූ ලිපිය!











