• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පඩි ගෙවන්න සල්ලි නෑ! ඉංජිනේරු සංස්ථාවේ අර්බූදයක්! දෙන්නෙක් වහලෙට නැගලා!

July 7, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පඩි ගෙවන්න සල්ලි නෑ! ඉංජිනේරු සංස්ථාවේ අර්බූදයක්! දෙන්නෙක් වහලෙට නැගලා!
Share on WhatsAppShare on Facebook

සේවකයන් නව දෙනෙකුගේ වැඩ තහනම් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ පරිපාලනය ගෙනයන කම්කරු මර්දනයට එරෙහිව සේවකයන් දෙදෙනෙකු ආයතනයේ වහල මත නැගී විරෝධය දක්වමින් සිටින බව වාර්තා වේ.

ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල මත නැගී සේවක දඩයම නවතා දැමීම ඇතුළු සිය ඉල්ලීම් අවධානයට ගන්නා ලෙස බල කරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නියුතුව සිටින බව වාර්තා වේ.

මේ අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් සඳහා මේ මාසය වෙනුවෙන් වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් මතුව ඇති බවත්, ආයතනයේ සේවකයින්ට මේ මාසයේ සිට වැටුප් ගෙවීමට මුදල් නැතැයි සංස්ථාවේ සභාපතිවරයා පැවසු බවත් ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව පවසයි. 

සංස්ථා සභාපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ, ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පැවතී සාකච්ජාවකදීය. 

පසුගිය මාස දෙකේදී ද සේවක වැටුප් ගෙවා ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන් ලබාදුන් සහනයක් මත බව පවසා ඇති සභාපතිවරයා, මේ මාසයට වැටුප් සඳහා මුදල් ගෙවීම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද වෘත්තීය සමිති නියෝජිතයින්ට පවසා තිබේ.

SendShareShare
Previous Post

ක්‍රීඩා ඇමැතිගේ ක්‍රීඩාව කොහොමද? (VIDEO)

Next Post

සජිත් කළ හෙළිදරව්වෙන් පසු අනුරත් සිරස ගැන කතා කරයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper