පළාත් පාලන මන්ත්‍රීවරණයේදී සජබය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් දුරකතනය ලකුණ යටතේ රටටම තරග වදින බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ වනවිට තරුණ, උගත්, දක්ෂ පිරිසක් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකත්වය සදහා අයදුම් කර ඇති බවකි.










