• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව උදව් කළත් ජනාධිපතිවරණයෙදි රනිල්ට දිනන්න බෑ! කවුරු මොනවා කිව්වත් සජිත් දිනනවා! මේ පාර ඡන්ද වැටෙන හැටි වතුකරයේ නායකයා දිගම්බරම් කල් තියා කියයි! I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුව උදව් කළත් ජනාධිපතිවරණයෙදි රනිල්ට දිනන්න බෑ! කවුරු මොනවා කිව්වත් සජිත් දිනනවා! මේ පාර ඡන්ද වැටෙන හැටි වතුකරයේ නායකයා දිගම්බරම් කල් තියා කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.Sri Lanka Latest News

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (10) දින හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.

මාධ්‍යට අදහස් දක්වමින් පලනි දිගම්බරම් මහතා මෙසේ කියා සිටියේය.

ආර්ථික අර්බුධය නිසා ජනතාව දැඩි අපහසුවෙන් ජිවත් වෙන්නේ, වැට් බද්දත් 3% කින් වැඩි කරලා, රාජ්‍ය සේවකයින්ට රු දස දහසක දිමනාවක් දුන්නට කිරිපිටි පැකට් එකේ ඉදලා සියළු දේම මිල වැඩි , ජනාධිපතිවරයා කියනවා ලබන අවුරුද්දේ ඔක්තොම්බර් මස මැතිවරණයක් තියෙනවා කියලා , ඒක ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා, ජනාධිපතිවරණයත් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා මොකද ඔහු සමග සුළු පක්ෂ සියල්ලම ඉන්නවා, පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කලා කියලා ඔහුට ජයගග්‍රහණය කරන්න බැ , පොහොට්ටුවනේ රට මේ වගේ ආර්ථික වශයෙන් වැට්ටුවේ, ඒ අයටත් විශාල ජන්ද ප්‍රමාණයක් ලබා ගන්න බැ ,

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරනවා , ඔහු ජයග්‍රහණය කරනවා , මේ පාර ජන්දය පක්ෂ ගණනාවකට කැඩිලා යනවා , ගියා පාර වගේ ජාතිවාදය අවුස්සලා තනි පක්ෂයකට ජන්දය ලබා ගන්න බැ ,  සිංහල ජන්ද පක්ෂ තුනකට කැඩිලා යනවා , එතකොට සුළු පක්ෂ වල ජන්දයෙන් තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ , සුළු පක්ෂ සියල්ල ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග.

වතු කම්කරුවන්ට 1700/= දෛනික වැටුපක් ලබාදෙන්න කියලා ජනාධිපතිවරයා වතු සමාගම් වලට කිව්වා කියලා වතුකරයේ ඇතැම් දේශපාලඥයින් කියනවා , වතු සමාගම්වලට එහෙම දෙයක් ජනාධිපතිවරයා කිව්වේ නැ කියලා ඔවුන් කියනවා, මම කියන්නේ වතුකරයේ ජනතාව ගොඩක් දුක් විදින පිරිසක් , ඒ නිසා මේ වතු වතු කම්කරුවන්ට බෙදා දෙන්න ඕනි, එතකොට තමයි ඒ අයගේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් යනුවෙන් පැවසිය.

SendShareShare
Previous Post

ආණ්ඩුවයි මහින්දලායි එකතු වෙලා සජිත්ට මඩ ගහන හේතුව තුෂාර ඉදුනිල් එළියට දමයි! ආණ්ඩුවේ හොරකම් එළියට දාලා ජනතාව වෙනුවෙන් හිටගනිද්දී ආණ්ඩුව දැන් පිස්සු බල්ලෝ වගේ! හැබැයි අපි කා එක්කවත් ඩීල් දාන්න යන්නේ නෑ! JVP එක පහුගිය දවස්වල ජනතා ප්‍රශ්නවලින් මගහැරියා! ජවිපෙ ෆයිල් ගැනත් මඩ ගහන අයගේ ෆයිල් ගැනත් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කිසිම දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකන් ගුවන් යානය ගමන් වාරය නවත්වයි! දඹදිව වන්දනාවේ ගිය හිමිවරු ඇතුලු බැතිමතුන් නවදිල්ලි ගුවන්තොටේ පැය 14ක් හිරවෙයි! කිසිම පහසුකමක් දීලා නෑ! හිමිවරු බිම සැතපී රැය පහන් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.