දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව විපක්ෂය බොරු බිල්ලෝ මවා ඇති බවත්, තව ටික දිනකින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු කුමක්දැයි විපක්ෂයට වැටහෙනු ඇති බවත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජනතා අරමුදල්වලට මින් කිසිදු හානියක් සිදු නොවන බවකි.










