• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන්ට අවුරුදු 7ක් යනකම් ජන්ද තහනමක්! රනිල් දුන් සමාවේ තොරතුරු එළියට එයි!

August 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
එළියට පැමිණි රන්ජන් මුලින්ම ගංගාරාමයට! දෙවනුව විපක්ෂනායක කාර්යාලයට!
Share on WhatsAppShare on Facebook

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දී ඇති ජනාධිපති සමාව අනුව ඔහුට වසර 7ක් ඉක්ම යන තෙක් මැතිවරණයකට ඉදිරිපත් විය නොහැක.

“රංජන් රාමනායක 34 (1) වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමාව ලබා දී ඇති අතර එය කොන්දේසි සහිත සමාවක් වන අතර දේශපාලන අයිතිවාසිකම් සහිත පූර්ණ ජනාධිපති සමාවක් ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) වගන්තිය යටතේ සමාව දිය යුතුය” යනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතා සමඟ ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් රාමනායක මහතාට දේශපාලන අයිතිවාසිකම් සහිත පූර්ණ ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා සහ දේශපාලන අයිතිවාසිකම් ඇතුළත් පූර්ණ ජනාධිපති සමාවක් ජනාධිපතිවරයා සහ රජය විසින් ඔහුට ලබාදිය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව වසර දෙකකට වැඩි කාලයක් සිරගතව සිටින පුද්ගලයකුට පූර්ණ ජනාධිපති සමාවක් නොලැබුණහොත් වසර 7කට ඔහුගේ දේශපාලන සහ ප්‍රජා අයිතිය අහිමි වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර එස්.බී දිසානායක සහ සරත් ෆොන්සේකා සිරගතව සිටියදී ඔවුන්ටද ජනාධිපති සමාවක් දුන් නමුත් ෆොන්සේකා මහතාට ලබා දී තිබුණේ රන්ජන්ට ලබා දී තිබූ ආකාරයේම දේශපාලනය කළ නොහැකි ආකාරයේ ජනාධිපති සමාවකි.

නමුත් 2015 යහපාලන රජයේ ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ෆොන්සේකා මහතාට මැතිවරණවලට ඉදිරිපත් විය හැකි පරිදි පූර්ණ සමාවක් ලබාදීමට පියවර ගත්තේය.

SendShareShare
Previous Post

අරගලකරුවොත් එක්ක ජනාධිපති පුටුවේ වාඩිවූ-ඇඳන්වල නිදාගත් පොලිසියේ අය ගැනත් හොයයි! අත්අඩංගුවට ගනියිද?

Next Post

රට පුරාම මූසල නිහැඬියාවක් පැතිරිලා තියෙනවා! ජාතික භික්ෂු පෙරමුණ අනුරපුරෙන් අලුත් ගමනක් ආරම්භ කරයි! (VIDEO)

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper