අද කොළඹ පැවැති භූමිතෙල් පෝලිමක සිටි කාන්තාවන් පිරිසක් ආණ්ඩුවට එරෙහිව විශාල දෝෂාරෝපණයක් සිදු කළේය.
එහිදී එක් කාන්තාවක් කියා සිටියේ එක පවුලක් එක්වී රට විනාශ කළ බවත්, දැන්වත් රට විනාශ නොකොට ඉවත් විය යුතු බවත්ය.
තමන්ට වෙඩි තැබූවත් නොබියව මෙය ප්‍රකාශ කරන බවද එම කාන්තාව කියා සිටියේය.










