කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ මහතාව අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර අයුතු ජනරාශිය සහ දේපොළ අනර්ථය යන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.










