මාලිමාවේ මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිය කතාව සිදුකිරීමට කටයුතු කළාය.Sri Lanka Latest News
බොහෝ දෙනා එහිදී ඇය මැතිවරණ සමයේදී උගන්ඩාවෙන් හැංගූ සල්ලි රැගෙන ඒම පිළිබදව කතා කරනු ඇති බව සිතා සිටියද ඒ පිළිබද ඇය සිය කතාවේදී වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිදුවීමකි.











