විපක්ෂය ප්‍රකාශ කරන පරිදි ජනාධිපතිවරයා ඉන්දියාවේදී රටවල් දෙක අතර විදුලි කේබල් පද්ධතියක් හෝ තෙල් නල මාර්ග පද්ධතියක් ඉදිකිරීමට එකග වී නොමැති ආණ්ඩුව සදහන් කළේය.Sri Lanka Latest News
එහිදී අවධාරණය කෙරුණේ ඇතැම් කරුණු පිළිබද තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවත්, යම් යම් කරුණුවලට එකගතාව පළවී ඇති බවත් පැහැදිලිවම නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයේ සදහන්ව ඇති බවකි.










