රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කාන්තාවන් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බවත්, මෙවර මහ මැතිවරණයෙන් එම අවශ්‍යතාව සපුරාලීමට ජනතාව කටයුතු කර ඇති බවත් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසනවා. (Sri Lanka Latest News)
අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළා.










