• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දය සැරටම ගිහින්! දැකලාම එපා වෙච්ච මුහුණු වෙනුවට අලුත් මුහුණු 176ක්! Sri Lanka Latest News

November 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව “සුද්ද කරමු” යන තේමාව මූලික කරගනිමින් ජාතික ජන බලවේගය සිය මැතිවරණ කටයුතු ආරම්භ කළ අතර ඒ අනුව සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 159ක් හිමි කරගැනීමට සමත් වුණා. (Sri Lanka Latest News)

එම ආසන 159 අතුරින් ගියවර පාර්ලිමේන්තුවේ නොසිටි මන්ත්‍රීවරුන් 157 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරි පත් වී ඇති අතර එම පිරිස අතරින් අතිශය බහුතරයක් නව මුහුණු වීම කැපී පෙනෙනවා.

එමෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 40 දෙනාගෙන් 09 දෙනෙකු නව මුහුණු වන අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරු 8 දෙනාගෙන් 4 දෙනෙකුද නව මුහුණු වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ පළමු වතාවට වන අතර මන්ත්‍රී ආසන හිමි වූ අනෙක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ද තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුම පාර්ලිමේන්තුවට නවකයින් වනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවට නවකයින් ලෙස තේරී පත්වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු පාර්ලිමේන්තුවට නවකයින් ලෙස තේරී පත්වී සිටිනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් 9 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත් වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් නවකයින් 9 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නවයින් ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු තේරීපත්වීමද විශේෂයක්.

මීට අමතරව වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් 3 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 8 දෙනෙකු පාර්ලිමේන්තුවට නවකයින් ලෙස තේරී පත්වී සිටිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙකු, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 9 දෙනෙකු මෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට නව මුහුණු ලෙස තේරී පත්වුණා.

සමස්තයක් ලෙස මෙවර පාර්ලිමේන්තු ආසන හිමි කරගත් මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් 176 කට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වීම විශේෂත්වයක්.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු මැතිඇමතිවරුන් 92 දෙනෙකුට මෙවර පාර්ලිමේන්තුවේ ආසන හිමි වී නැහැ.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජන කළ ප්‍රභල දේශපාලන නියෝජිතයින් 75කට අධික පිරිසක් මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ඒ අනුව සමස්ථයක් ලෙස දේශපාලන නියෝජිතයින් 167 අධික සංඛ්‍යාවකට‍ මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වන්නේ නැහැ.

hirunews

SendShareShare
Previous Post

අලුත් දෙසිය විසිපහේ ගැසට් එක ගහයි! නම් ටික මෙන්න! I Sri Lanka Latest News

Next Post

එදා උගන්ඩා සල්ලි ගැන කියපු නිලන්ති කොට්ටහච්චිත් පාර්ලිමේන්තුවට තේරිලා! මෙන්න දැන් කියන කතාව අහන්නකෝ! Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper