මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැවැන්ත පරාජයක් හිමිවුවද තමන් දේශපාලනයෙන් සමු නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. (Sri Lanka Latest News)
මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ඉදිරි මැතිවරණවලට පෙරට වඩා ශක්තිමත්ව මුහුණ දීමට පක්ෂය මෙහෙයවන බවයි.










