ඉකුත් ගෝඨාභය රාජපක්ෂ රජය මගින් කළ නිව් ෆෝට්‍රස් දෙවන කොටස හෙට අනිද්දාම වෙනත් රටක නමකින් එළියට පැමිණීමට නියමිත බව මහාචාර්ය චරිත හේරත් මහතා කීය.Sri Lanka Latest News
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඇතැම් විට මේ වනවිටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










