චීන ආරක්ෂක අමාත්‍යංශය මගින්, මෙරට යුද්ධ හමුදාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා, අති නවීන යුද රථ 11 ක් පරිත්‍යාග කර තිබේ.Sri Lanka Latest News
යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයක දී වැඩ බලන ආරක්ෂක අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මෙම රථ තොගය භාරගෙන තිබේ.
මෙම යුද අති නවීන සන්නිවේදන උපාංගයන්ගෙන් සමන්විත බව පැවසේ.