• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිව් ඩයමන්ඩ්! එක්ස්ප්‍රස් පර්ල්! ආණ්ඩුව ඉගෙන නොගත් පාඩම! කරපු ප්‍රශ්න කිරීම්! වැරදි ගණනය කිරීම්! නිලධාරීන් දීපු උත්තර! VIDEO I Sri Lanka Latest News

August 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ මහඔය ජනතාව ගිය සැරේ ගෝඨාට ඡන්දෙ දීලා ‌රැවටුණා නේද? ඔව්.. ඔව්.. රැවටුණා..! රාජපක්ෂලා නේද මේ රට විනාශ කළේ? ඔව්… ඔව්…! එහෙනම් කව්ද 2005දි ‌රාජපක්ෂ දිනවන්න කියලා ඔබලාගේ ගෙවල්වලට ආවේ? උනුත් එකයි මුනුත් එකයි කියන VIP සමාජවාදීන් නේද? ඔව්.. ඔව්…! හැබැයි මේ ප්‍රේමදාසගෙ පුතා කිසි දවසක ඔය රාජපක්ෂලාට කඩේ ගිහින් නෑ! ඒ නිසා මේ සැරේවත් රැවටෙන්න එපා! සජිත් මහඔයට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය කේන්ද්‍රීයව සිදුවන අධිකරණ ක්‍රියාදාමය පළුදු වීමට කිසිසේත්ම ඉඩ නොදෙන නමුත් එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට පෙර නිව් ඩයමන්ඩ් ව්‍යවසනයක් සිදු වූ බවත් මේ නැවෙන් සිදුවූ තෙල් කාන්දුවෙන් සිදු වූ පරිසර දූෂණය සම්බන්ධයෙන් රජය කිසිදු පාඩමක් ඉගෙන නොගත් බවත් එක්ස්ප්‍රස් පර්ල් විනාශය සිදුවන විට වැරදි ආකාරයට එහි හානිය අර්ථ පූර්ණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

පාර්ලිමේන්තු කාරකසභාවලින් මෙය ප්‍රශ්න කර සිටින විට අදාළ ආයතන විසින් මෙම හානිය මීගමුව, පුත්තලම, මන්නාරම, පානදුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සිට නැගෙනහිර වෙරළ දක්වා සිදුවූ බවට පිළිගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ කටයුතු කිරීමේ දී රාජ්‍ය ආයතන නිවැරදිව නිර්ව්‍යාජව කටයුතු කරනවාද යන්න බරපතල ප්‍රශ්නයක් ඇති බවත් ඒ කටයුතු නීතිමය ක්‍රියාදාමයට අගතියක් නොවන ආකාරයට ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවත් ය.

දැනට තක්සේරු කර ඇති මුදල ගණනය කර ඇත්තේ සුළු කොටසට පමණක් බැවින් මෙය හරියට ප්‍රශ්න කිරීමේ අයිතියක් ඇති බවත් නිව්ඩයමන්ඩ් සිදුවීමෙන් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් සිදුවීමේ මේ රජය තවම පාඩම් ඉගෙන ගෙන නැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

මිහිදු හිමියෝ බුදුදහම අරන් වැඩි මිහින්තලේ පඩි පාමුල වෙළෙන්දෝ බීලා ජෝගි නටලා! නීතියට පිටින් ගිහින් කලාප භාර නිලධාරියාත් වාචිකව අවසර දීලා! මිහින්තලේ නාහිමියන්ට හොඳටම කේන්ති ගිහින්! ඇමැති විදුරටත් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

වාරිමාර්ග අමාත්‍යාංශයේ වාහන 347ක් ආගිය අතක් නෑ! Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper