• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්ධෝදනගේ පොඩි එකා ගැන කියූ මෝඩාභිමානයේ නතාෂා සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

May 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සුද්ධෝදනගේ පොඩි එකා ගැන කියූ මෝඩාභිමානයේ නතාෂා සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බෝධිසත්ව චරිතයට සහ බුදුදහමට නින්දා වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට බඳුන්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවක තමන් කියූ දේ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා, ඒ සම්බන්ධව පළකර තිබූ වීඩියෝ ඉවත්කර ගෙන තිබේ.

ඇය පසුගිය කාලයේ විවිධ ආකාරයේ විකට කතාබස් ඉදිරිපත් කරන්නියක ලෙස ප්‍රකටව සිටි ශිල්පිණියකි.

අප්‍රේල් 01 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි කලම්බු කොමඩි සෙන්ට්‍රල් නමැති යූටියුබ් නාලිකාව මෝඩාභිමානය නම් ප්‍රසංගයක් පැවැත් වූ අතර, එහිදී නතාෂා එදිරිසූරිය සිදුකළ ඉදිරිපත් කිරීමේදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇය විසින් පවසා තිබිණි.

කෙසේ වෙතත් අන්තර්ජාලය වෙත එම වීඩියෝව මුදහැරීමෙන් පසු ඇය කළ ප්‍රකාශය විවේචනයට බඳුන්වන්නේ මාස එකහමාරකට පමණ පසුවය.

‘මෝඩාභිමානි‘ විකට ප්‍රසංගයේදී ඇය මෙසේ කියා තිබුණි.

“අර සුද්ධෝදනගේ ළමයා ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිදිනවා. අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියලා. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුනු දවසේ කියලා නැහැ දැන්මම තීරණය කරලා තියෙන්නේ එයා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා. බෞද්ධ බාලිකාව කියන්නේ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිෂ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙට එන ළමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියෝ විදිහටම තියාගන්න වගබලාගන්න එක තමයි බෞද්ධ බාලිකාවක් කියන්නේ. මුස්ලිම් ත්‍රස්තවාදියෝ ඒගොල්ලෝ පිපිරිලා, දිවි නසාගෙන මැරුනහම ඒගොල්ලන්ට කන්‍යාවියෝ හැත්තෑ දෙකක් හම්බවෙනවනේ.

ඉතින් ඒකෙන් වැඩි කෝටා එකක් කරන්නේ බෞද්ධ පාසල්. ඉතුරු කෝටා එක කන්‍යාරාමයේ. සහජීවනය වෙනුවෙන් කන්‍යාවියන්. මෙතන කෝල ගර්ල්ස්ලා ඉන්නවද?

අපේ ඉස්කෝලෙට ගිය හුඟක් අය දැන් කෝල ගර්ල්ස්ලා. මොකද ඉස්කෝලෙට ආව දවසේ ඉඳන් බිම බලාගෙන ඇවිදින්න. ගවුම හදාගෙන වාඩිවෙන්න. කනට ඇහෙන්නේ නැති වෙන්න කතා කරන්න. කොක් හඬ නගන්නේ නැතුව හිනා වෙන්න. ඕවා අහල අහලම ඉස්කෝලෙන් අයින් වෙද්දි හුඟක් අය කෝල ගර්ල්ස්ලා වෙලා. හරිම කෝලයි. සබකෝලයි. අඩුම තරමේ කනට ඇහෙන්න කෙඳිරි ගාන්නෙවත් නෑ. හයියෙන් කියන්න එක දෙයයි. හෑයියා. ඕන දේකට හෑයියා කියන්න ඔටෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.අපේ ඉංග්‍රීසි මිස්ට බබෙක් හම්බෙන්න ඉන්නවා. හෑයියා. ඊයේ බස් එකේදි අයියා කෙනෙක් මට ඇහැක් ගැහුවා. හෑයියා. බෞද්ධ බාලිකාවටද ගියේ?”

ඇයගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.

https://streamable.com/dbdx78

gossiplankanews

SendShareShare
Previous Post

කොස් ගෙඩියේ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි! සැකකරු අත්අඩංගුවට I Sri Lanka Latest News

Next Post

සුධර්මා නෙත්තිකුමාරගේ මුද්දේ කේස් එක! වැලිකඩ OICටත් කේස්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.