• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පදිංචියට යන්න ලෑස්ති වෙන්න! නාසා එක අඟහරුගේ වතුර පිරුණු විල් සොයාගනී! Sri Lanka Latest News

January 28, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පදිංචියට යන්න ලෑස්ති වෙන්න! නාසා එක අඟහරුගේ වතුර පිරුණු විල් සොයාගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලෙකට පෙර  අඟහරු ග්‍රහයා මත යෝධ ද්‍රෝණියක් පිරවූ ජලයෙන් තැන්පත් වූ පැරණි විල් අවසාදිත පැවැත්ම තහවුරු කරන දත්ත NASA හි රෝවර් Perseverance විසින් රැස්කර ඇති බව සිකුරාදා සිදුකරන ලද අධ්‍යයනකයකින් පසුව නාසා ආයතනය නිවේදනය කළේය.  

රොබෝ රෝවරය විසින් සිදු කරන ලද පොළව විනිවිද යන රේඩාර් නිරීක්ෂණ වලින් සොයා ගෙන ඇති පරිදි අඟහරු ග්‍රහයාගේ මතුපිට ප්‍රදේශ වරෙක ජලයෙන් වැසී තිබී අතර එහි ක්ෂුද්‍රජීවී ජීවය පැවතිය හැකි බවට වූ න්‍යායාත්මක තහවුරු කිරීම සඳහා මින් විශාල පිටිවහලක් ලැබී තිබේ.

නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්  ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (UCLA) සහ ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් විසින් මෙහෙයවන ලද මෙම පර්යේෂණය, Science Advances සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබිණි.

එම පර්යේෂණයට පදනම් වූයේ 2022 මාස කිහිපයක් පුරා  මෝටර් රථ ප්‍රමාණයේ  රෝද හයක රෝවරය විසින් සිදුකරන ලද පොළොව මතුපිට ස්කෑන් කිරීම්වලදී  අඟහරු මතුපිට  කක්ෂයේ සිට ගෙතුම්, අවසාදිත වැනි ලක්ෂණ සහිත යාබද වපසරියකට ගමන් කරන  පෘථිවියේ ඇති ගංගා ඩෙල්ටාවන් වැනි  ආවාට තට්ටුවේ  නිරීක්ෂණයන්ය.

රෝවරයේ RIMFAX රේඩාර් උපකරණයෙන් නිකුත් වූ ශබ්ද මගින් විද්‍යාඥයින්ට අඩි 65 (මීටර් 20) ගැඹුරකින් යුත් පාෂාණ ස්ථරවල හරස්කඩ දර්ශනයක් ලබා ගැනීමට හැකි විය. මෙම භූගත නිරීක්ෂණය සෑබෑ ලෙසම පොලව කැණ නිරීක්ෂණය කරන හරස්කඩක් ලෙස නිරික්ෂණය කළ හැකි වූ බව එම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරමින්    ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ   ග්‍රහලෝක විද්‍යාඥ ඩේවිඩ් පේජ් පවසා තිබිණි.

පෘථිවියේ විල්වල තිබෙන ආකාරයටම ජලයෙන් ගෙන යන පාංශු අවසාදිතයන් ජෙරේසෝ ලෙස නම් කර ඇති අඟහරු ආවාටයේ සහ එහි ඩෙල්ටාවේ හමු වී තිබේ. එවා  එම ඩෙල්ටාව පෝෂණය කරන ගංගාවක් නිසා තැන්පත් වූ බවට එම ස්තරවලින් නොවරදින සාක්ෂි සපයන බව විද්‍යාඥයෝ කීහ.

lankasara

SendShareShare
Previous Post

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ලොරියක් පෙරළෙයි! රිය ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි! Sri Lanka Latest News

Next Post

ඇමැති හරීන් ක්‍රීඩා අතුරු කමිටු දෙකක් විසුරුවාහරින්න තීන්දු කරයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper