• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩිකරපු බද්ද නිසා ඉහළ ගිය ජීවන බර දරාගන්න බෑ! අපි අනිවාර්යයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලතල ඇත්තො බීරි අලි වෙති යසට

ගෙන ආ වැරදි මග ගල් අඟුරක් හන්දා
රටටම ලැබුණි අපමණ ලෙස නවනින්දා
ජනතාවම රටේ අන්තයටම අන්දා
යහපත නැත රටට අමනවු වැඩ හින්දා Sri Lanka Latest News

එක මණ්ඩලය අද ඇත හයකට බෙදලා
දැනටම තිබේ රට ගන අඳුරක හෙළලා
සිටියදි විරුදු පස තුළ වැදි බණ දෙසලා
රජ උරුමය බිඳී තැන තැන විස කවලා

වනසනු එපා ලංවිම කිය කිය ඉඳලා
පසෙකට වී නගරෙ අධිපතිකම ලබලා
සිදුවන සියලු දෑ අද හරියැයි කියලා
තුටුවනු පෙනේ දිව දෙක එළියට දමලා

රෝහල් හැදූ අයට ගරහා ඉහළ පෙළේ
‘මරමු… මරමු’ යන මතයකි සපථ කළේ
මේ අය අහෝ පසුගියදා මොකද කළේ
රෝහල් කාමරය ජනයා නමට හලේ

මේ වැනි බොළඳ වැඩ කෙරුවා මිස රටට
දැනෙනා කිසි දෙයක් සිදුකර නැති බවට
ජනයා නගන හඬ පැතිරෙන විට තදට
බලතල ඇත්තො බීරි අලි වෙති යසට

SendShareShare
Previous Post

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News

Next Post

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

MORE NEWS

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Exclusive

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

Load More
ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News
Exclusive

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

මෙරට වනජීවීන් වෙනුවෙන් කැපවෙන පිරිස ඉතාමත් සීමිතයි. එයිනුත් අලි ඇතුන් වෙනුවෙන් හා ඔවුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් එකතු වන කණ්ඩායමක් තමන්ගේ ගමන්...

Read more
ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

වැඩිකරපු බද්ද නිසා ඉහළ ගිය ජීවන බර දරාගන්න බෑ! අපි අනිවාර්යයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා! VIDEO I Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper