• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා! VIDEO I Sri Lanka Latest News

September 20, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී නන්දා මාලිනිය විසින් ගයන ලංකාවට අද සිදුව ඇති දේ පැවසෙන අලුත්ම ගීතයේ පද සියල්ල ගෙන හැර දැක්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka Latest News

මෙහි ඇති විශේෂත්වය වන්නේ අප වෙබ් අඩවිය විසින් මෙම ගීතය ප්‍රචාරය කොට මොහොතක් යාමට මත්තෙන් දයාසිරි ජයසේකර මහතා එය උපුටා දක්වමින් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමය.

අදාළ වීඩියෝව පළ කරමින් අප කියා සිටියේ නන්දා මාලිනිය විසින් ගායනා කරනු ලබන මෙම ගීතය හට කිසිදු මාධ්‍යයකින් ප්‍රචාරයක් ලබා නොදෙන බවකි.

පහත දැක්වෙන්නේ එම ගීතයේ පද සහ ගීතය ඇතුළත් වීඩියෝවය.

කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී…

ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී…

අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී…

හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී…

අකුරට යන පුතා මිරිවැඩි ඉල්ලන්නේ…

දුවනිය පොතක් ගත හැකිදැයි විමසන්නේ…

පොල් අතු වියා කොහොමද පිළිතුරු දෙන්නේ…

මුතු ඇටයට උනේ මොකදැයි කියපන්නේ…

තිස් තුන් කෝටියක් අපි දෙස බලනු මැනේ…

යන්නට තැනක් නෑ මගෙ පැටවුන්ට අනේ…

දෙනු මැන අපට එක වරමක් දොවා සෙනේ…

වැටෙනෙමි නළල තබලා ඔබ දකුනු දනේ….

කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී

ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී

අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී

හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී..

නන්දා මාලිනිය කී අලුත්ම ගීතය

‘හත්දෙයියනේ හෙළයට ගිය කල කියමී…!’ නන්දා මාලිනිය රටට වෙලා තියෙන දේ කියන අලුත්ම සිංදුව! දේශපාලකයිනේ මේ සිංදුව අහලා පුළුවන් නම් උත්තර බැඳපල්ලා! කිසිම රේඩියෝවක TV එකක දාන්නේ නැති සිංදුව මෙන්න! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ජනපති සහ සමන්තා පවර් අතර හමුවක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘සෞඛ්‍යයට අසාධ්‍යයි! රෝගී ජීවිත අනතුරේ!’ 22 දැවැන්ත විරෝධයක්! දොස්තරවරු කාදිනල් හිමිපාණන් දැනුවත් කරති! දොස්තරවරුන්ගේ සටනට කාදිනල් හිමියෝ ආශිර්වාද කරති! නියෝජිතයෙකුත් එවන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.