• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, September 29, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

‘හත්දෙයියනේ හෙළයට ගිය කල කියමී…!’ නන්දා මාලිනිය රටට වෙලා තියෙන දේ කියන අලුත්ම සිංදුව! දේශපාලකයිනේ මේ සිංදුව අහලා පුළුවන් නම් උත්තර බැඳපල්ලා! කිසිම රේඩියෝවක TV එකක දාන්නේ නැති සිංදුව මෙන්න! VIDEO I Sri Lanka Latest News

September 19, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
‘හත්දෙයියනේ හෙළයට ගිය කල කියමී…!’ නන්දා මාලිනිය රටට වෙලා තියෙන දේ කියන අලුත්ම සිංදුව! දේශපාලකයිනේ මේ සිංදුව අහලා පුළුවන් නම් උත්තර බැඳපල්ලා! කිසිම රේඩියෝවක TV එකක දාන්නේ නැති සිංදුව මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

පවන, සත්‍යයේ ගීතය වැනි ගී ප්‍රසංග හරහා රටේ පවතින යථාර්ථය ගීතයෙන් එළිදැක්වූ නන්දා මාලිනිය මේ වනවිට රටට සිදුව ඇති දේ පිළිබදව නවතම ගීතයක් එළිදක්වා තිබේ.Sri Lanka Latest News

එය නම් කොට ඇත්තේ ‘යැදීම’ යනුවෙනි.

එහි පද රචනය මහාචාර්ය ආනන්ද දසනායකයන්ගෙන් වන අතර සංගීතය සපයා ඇත්තේ නවරත්න ගමගේය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ තවම කිසිදු ගුවන් විදුලි නාලිකාවක් හෝ රූපවාහිනී නාලිකාවක් විසින් මෙම ගීතය ප්‍රචාරය කොට නොතිබීමය.

නන්දා මාලිනිය පසුගිය කාලයේදී ගෝල්ෆේස් බිමේ පැවැති අරගලය සමගද එක්ව සිටියාය.

පහත දැක්වෙන්නේ එම ගීතයේ පද සහ ගීතය ඇතුළත් වීඩියෝවය.

කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී…

ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී…

අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී…

හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී…

අකුරට යන පුතා මිරිවැඩි ඉල්ලන්නේ…

දුවනිය පොතක් ගත හැකිදැයි විමසන්නේ…

පොල් අතු වියා කොහොමද පිළිතුරු දෙන්නේ…

මුතු ඇටයට උනේ මොකදැයි කියපන්නේ…

තිස් තුන් කෝටියක් අපි දෙස බලනු මැනේ…

යන්නට තැනක් නෑ මගෙ පැටවුන්ට අනේ…

දෙනු මැන අපට එක වරමක් දොවා සෙනේ…

වැටෙනෙමි නළල තබලා ඔබ දකුනු දනේ….

කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී

ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී

අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී

හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී

ShareTweetSendShare
Previous Post

විපක්ෂනායක ඉල්ලුවත් පාස්කු වාර්තාව දෙන්නේ නෑ! වාර්තාව හංගන්නේ ප්‍රහාරයට සම්බන්ධ වූ අය! අතේ ලේ තැවරුණු අය! ආණ්ඩුව පැත්තෙන් කෑ ගහද්දී සජිත් කතානායකගෙන් විවාදයට පෙර පාස්කු වාර්තාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හදිසියේම ඩිජිටල් මාධ්‍ය හා ෆේස්බුක් නියාමනය කරන්න හැදුවොත් සමාජ මාධ්‍ය ‌වෙළෙඳපොළ රට අතහැර යාවි! ව්‍යාපාර ‌බිඳ වැටේවි! මාර්ගගත දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ භයානක පැත්ත සජිත් පෙන්වයි! රනිල් හදන්නේ රට උතුරු කොරියාවක් කරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News
Exclusive

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…
Exclusive

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය තවත් කැපිල්ලකට ලෑස්ති වෙයි!
Exclusive

විදුලි බිල යළි ඉහළ දාන්න විදුලිබල මණ්ඩලය ඉල්ලයි! මහජන උපයෝගිතා කොමිසම සලකා බලන්න සූදානමින්! තුන්වැනි පාරටත් මිනිස්සුන්ට කරන්ට් වදින්න ළඟයි වගේ! I Sri Lanka Latest News

Load More
Leave Comment
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

මර්දනයක් සඳහා පිඹුරු පත් සකස් කරන ආණ්ඩුව දැන් ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා...

Read more
පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version