• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය විදේශ ‌ලේකම් ආ හේතුව නාමල් හෙළිකරයි! තානාපති සබධතා ශක්තිමත් කරන්නලු! (VIDEO)

October 3, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ පත්තරේ දාපු ලිපියක් ගැන නාමල් කනගාටු වෙයි! ලෝකෙටම පේන්න ට්විටර් පණිවුඩයක් තියයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරටට පැමිණ සිටින්නේ, තනාපති සබඳතා ශක්තිමත් කිරීමට බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද හම්බන්තොට පැවති වැඩසටහනකින් අනතුරුව  ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.

අමාත්‍යවරයා කියා සිටියේ, තානාපති සම්බන්ධතා ඇති විදෙස් රටවල් සමග ශ්‍රී ලංකාව ගනුදෙනු කරන බවත් දිර්ඝ ඉතිහාසයක් සහිත අසල්වැසි රට සමග ද එලෙසම සබඳතා පවතින බවත් ය.

තව ද තවත් රටවල බොහෝමයක පිරිස් මෙරටට පැමිණ සිටින බවත් එලෙස පැමිණෙන අය අතර ඕපාදූප හොයන අය සිටිය ද ඉන්දීය විදේශ ලේකම්වරයා පැමිණ සිටින්නේ එවැනි කරුණකට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”අපි විදේශ රටවල් එක්ක තනාපති සම්බන්ධතා තිබෙනවා. ඒ සම්බන්ධතා තිබෙන රටවල් එක්ක අපි ගනුදෙනු කරනවා. ඉතිං ඒවගේම තමයි ඉන්දියාවත් එහෙමයි අපි අසල්වාසි රට. දිර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අපි දෙගොල්ලෝ අතර විශාල බැදීමක් තිබෙනවා. බෞද්ධ ධර්මය දර්ශනය අපිට ලැබුණේ, එතුමන්ලගෙන් එතුමන්ලගේ විදේශ අමාත්‍යවරයා නෙමෙයි ලේකම්වරයා ලංකාවට පැමිනෙනවා. එතුමන්ලාගේ රාජ්‍ය මැදිහත්වෙලා කරපු සංවර්ධන යෝජනා ක්‍රම බොහොමයක් තිබෙනවා. ඒ පිළිබඳව අධික්ෂණය කරන්න සහ ඒක ජනතා අයිතියට පත් කරන්න ලංකාවට එනවා. ඒවගේම තවත් රටවල බොහෝමයක් අය ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා ඕපා දූප හොයන අයත් ඉන්නවා. මෙහෙම කාරණයකට නෙමෙයි එන්නේ. මෙයා එන්නේ ඒ තානාපති සබඳතා ශක්තිමත් කරන්න”

SendShareShare
Previous Post

රට විකිණීමට එරෙහිව වරාය-තෙල්-විදුලි වෘත්තීය සමිති අනුර හමුවෙයි! දැවැන්ත සටනකට සූදානම්!

Next Post

‘මේ හදන්නේ කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කරගන්න’! ඕමල්පේ හිමි භයානක අනතුරක් එළිදරව් කරයි! (VIDEO)

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.