යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වීඹට පියවර ගෙන තිබිණ.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් , දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්, දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් ඊට එක්ව සිටියහ.
පළමු අදියර යටතේ වයස අවුරුදු 30ට වැඩි යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව එන්නත්කිරීමට අවශ්‍ය එන්නත් 50,000 ක් දැනටමත් ලබාදී ඇත.










