සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,849ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 183,442ක් දක්වා ඉහළ ගොස් තිබේ.










