• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාවෙයිගේ කතාවෙන් චූන් වෙච්ච දකුණේ ඔක්කොම හාන්සියි! සජිත්ට සහාය දෙන්න තීන්දු කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙලා! ඒ තීන්දුව කල්තියාම මාවෙයි දන්නවා! තමිල් අරසු කච්චි මහලේකම් සත්‍යලිංගම් නිවේදනයක් නිකුත් කරයි!  I Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මාවෙයිගේ කතාවෙන් චූන් වෙච්ච දකුණේ ඔක්කොම හාන්සියි! සජිත්ට සහාය දෙන්න තීන්දු කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙලා! ඒ තීන්දුව කල්තියාම මාවෙයි දන්නවා! තමිල් අරසු කච්චි මහලේකම් සත්‍යලිංගම් නිවේදනයක් නිකුත් කරයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂය සහාය දැක්වීමට ගත් තීන්දුව පිළිබදව මාවෙයි සේනාධිරාජා මහතා නොදන්නා බවට පළවූ පුවතට ප්‍රතිචාර දක්වමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ ලේකම් පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් ඒකාබද්ධ තීන්දුවක් බවය.Sri Lanka Latest News

එම තීන්දුව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද මාධ්‍යට පැවසු බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් පක්ෂයේ නායකයා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා මීට පෙර දැනුම්වත්ව සිටි බවත් අද මධ්‍යම කාරක සභාව රැස්වී සාකච්ඡා කළ වැඩිදුර කරුණු කාරණා පසුව ඔහුට පැවසීමට සිටි බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ (01) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ  ඉදිරි ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය  එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවය.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද වව්නියාවේ දී රැස් වී පැය 5කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබුණි.

මාවෙයි සේනාධිරාජා යනු පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේදී තරග කොට පරාජයට පත්වූ අපේක්ෂකයෙකි. ඔහුට උතුරේ ජනප්‍රසාදයද නොමැත.

තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමත් සමග මාවෙයි සේනාධිරාජා මහතා එම පුවත නොදන්නා බවට වූ පුවතට ඊයේ දිනයේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා දී තීබිණ.

SendShareShare
Previous Post

මන්ත්‍රී සේල් සේල් සේල්….! ඇමැති මැති මාර්කට් එක සිංගප්පූරුවෙද? තායිලන්තෙද? Sri Lanka Latest News

Next Post

ටෙස්ට් කරනවද? බැට් කරනවද? Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.