බොරතෙල් ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන මහා වංචාව පිළිබදව සොය බැලීම සදහා එම ගනුදෙනුවට අදාළ සියලු ලිපිලේඛන තමන්ට ලබා දෙන ලෙස මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් ඛනිජ තෙල් සංස්ථාවේ තොරතූරු නිලධාරීයා වෙත ලිපියක් ලබා දීමට පියවර ගෙන ඇත.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම සිදු කිරීමට මන්ත්‍රීවරයා පියවර ගෙන තිබේ.













