තමන් පුටුවෙන් බැස යන දිනය පිළිබදව දැනගෙන මේ පුටුව බාරගත් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දීමට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කීවේ, ‘එහෙම යන්න දෙන්නෙ නෑ.. එහෙම කොහෙ යන්නද? කරන්න පුළුවන් කියලනේ බාරගත්තේ.. නාහෙන් අඬන්නෙ නැතිව දැන් කරලා පෙන්වන්න.. කුමන්ත්‍රණය තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න නෙමෙයි.. ආණ්ඩුව තියාගන්න’ යැයි කියාය.










