අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර අත්සන් තැබූ ගිවිසුම ඊයේ දින ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට X පණිවුඩයත් තබා ඇති නමුත් ආණ්ඩුව එය ඉදිරිපත් නොකළ බවත්, ආණ්ඩුව අමෙරිකාවට එකක් කියා ලංකාවට තව එකක් කියන බවට සැකයක් මතු වන බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා ජනාධිපතිවරයා ඊයේ කළ කතාවට ප්‍රතිචාර දැක්වීමටද පියවර ගත්තේය.
Sri Lanka Latest News










