යාපනයේ පැවැති සිය රැස්වීමකදී ත්‍රස්ත විමර්ශන ඒකකයේ යැයි කියමින් නිලධාරීන් දෙදෙනකු පැමිණි බවත්, ඔවුන්ගේ හැදුනුම්පත් ඉල්ලීමේදී තමන්ට ප්‍රහාරයක් එල්ල කළ බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේපාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් යාපනය මානව හිමිකම් කොමිසමටද පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ බහින්බස් වීමක් පමණක් වාර්තා වී ඇති බවකි.
MP Gajendra Kumar Ponnambalam police Jaffna police spokesperson










