• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කොරොමැන්ඩල් එක්ස්ප්‍රස්’ සහ ‘හවුරා සුපර් ෆාස්ට් එක්ස්ප්‍රස්’ එකිනෙක ගැටෙයි! 200කට වැඩි පිරිසක් මියයයි! 900කට තුවාල! I Sri Lanka Latest News

June 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘කොරොමැන්ඩල් එක්ස්ප්‍රස්’ සහ ‘හවුරා සුපර් ෆාස්ට් එක්ස්ප්‍රස්’ එකිනෙක ගැටෙයි! 200කට වැඩි පිරිසක් මියයයි! 900කට තුවාල! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් මගීන් 210 දෙනෙකුවත් මියගොස් තවත් පුද්ගලයන් 900 කට අධික ප්‍රමණයක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

සිකුරාදා පස්වරු 7ට පමණ සිදුවූ මෙම අනතුරේදී ‘කොරොමැන්ඩල් එක්ස්ප්‍රස්’ දුම්රිය පීලි පැන එහි මැදිරි කිහිපයක් යාබද දුම්රිය මාර්ගයට වැටී ඇති අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එමින් සිටි ‘ හවුරා සුපර් පාස්ට් එක්ස්ප්‍රස්’ දුම්රිය එම මැදිරි වල ගැටීමෙන් අනතුර සිදුවී ඇත. ඒ අතර එහි නවතා තිබූ භාන්ඩ ප්‍රවාහන දුම්රියක්ද අනතුරට සම්බන්ධ වී ඇතැයි ඉන්දීය දුම්රිය බලධාරීන් ප්‍රකාශ කලා.

මේ වන විටත් අනතුරට ලක්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන අතර අනතුර සිදුවූ ස්ථානයට ගිලන් රථ 200 ක් පමණ යවා ඇතැයි ප්‍රකාශ වේ. ඒ අතර අතිරේක වෛද්‍යවරුන් 100 ක් පමණද ඒ වෙනුවෙන්ම සූදානම් කර ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. දිවි ගලවා ගත් මගීන් තව දුරටත් සුන්බුන් අතර දිරවී ඇත්දැයි තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

‘Coromandel Express’ ‘Howrah Super Fast Express’

SendShareShare
Previous Post

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට යාපනයේදී පොලිසියෙන් ප්‍රහාරයක්! බහින්බස් වීමක් සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිගනී! වීඩියෝවෙ නම් ගහනවා වගේත් පේනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් දාලා ආණ්ඩුව හදන්න යන කමිටු නීති විරෝධියි! සජබය ප්‍රධාන විපක්ෂය උසාවි යයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.