• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය අවුරුද්දේ ‘ශ්‍රී ලන්කන්’ උඩට වඩා බිම තිබිලා වගේ! ගමන්වාර 800කට වඩා කැන්සල් කරලා! I Sri Lanka Latest News

January 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
බංකොලොත් ශ්‍රී ලන්කන් තවත් යානා 21ක් ගන්න සූදානම් වෙයි! මහ විහිළුවක්! ආණ්ඩුවේ මන්ත්‍රීම ට්විටර් පණිවුඩයක් තියයි!
Share on WhatsAppShare on Facebook

ප්‍රමාණවත් තරම් ගුවන්යානා නොමැතිකම හා යානා කිහිපයක් කාර්මික දෝෂවලට ලක්වීම නිසා ඉකුත් වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානා ගමන්වාර අවලංගු වීම් අටසියයකට වඩා සිදුවූ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.Sri Lanka Latest News

මෙම ගුවන් ගමන් අවලංගුවීම් හා ප්‍රමාදවීම් නිසා දේශීය හා විදේශීය ගුවන් මගීන් අවස්ථා කිහිපයක දීම අපහසුතාවට පත්වූ බවද හෙතෙම කීය.

2013 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A-350 වර්ගයේ මගී ගුවන් යානා හයක් මිලදී ගන්නට ගෙන තිබූ තීරණය 2015 දී බලයට පත් යහපාලන රජය අවලංගු කළ බවද එම නිලධාරියා කියා සිටියේය.

එකවර තුන්සියයකට වැඩි පිරිසක් රැගෙන යා හැකි එම ගුවන් යානා මිලදී ගැනීම අවලංගු කළ ද ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් නොගත් බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර ගුවන් සමාගම සතුව තිබූ ගුවන් යානා විසිහතරෙන් හයක් ම ධාවනයෙන් ඉවත් කිරීම නිසා පියාසර කළහැකි ගුවන්යානා ප්‍රමාණය දහඅටකට අඩුවී ඇත.

ඉකුත් වසරේ දී මේසා විශාල ගුවන් ගමන් වාර ප්‍රමාණයක් අවලංගු වීම හා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ගුවන් සමාගමේ සන්නිවේදන කළමනාකාර දීපාල් පෙරේරා මහතාගෙන් විමසූවිට ඒ මහතා කියා සිටියේ ගුවන් යානා කාර්මික දෝෂවලට ලක්වූ බවයි. ඊට අමතරව තවත් කාරණා කිහිපයක් හේතුවූ බවත් විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසු ලෝකයේම ගුවන් යානා අමතර කොටස් හිඟවීම නිසා මිලදී ගැනීමේ ප්‍රමාදය බලපෑ බවද හෙතෙම කීය. නමුත් ඉකුත් දෙසැම්බර් මාසයේ සිට ලීසිං ක්‍රම දෙකක් යටතේ මගී ගුවන් යානා තුනක් ලබාගෙන සිදුවන ප්‍රමාද හා අවලංගු වීම් වළක්වාගෙන ඇතැයිද දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

මෙහේ ‘අවලෝකිතේෂ්වර බෝධිසත්වයා’ CID එකෙන් අත්අඩංගුවට ගනිද්දී නේපාලයේ ‘බුද්ධා බෝයි’ ‌එහේ පොලිසියෙන් අත්අඩංගුවට අරන්! චෝදනාව ලිංගික අපයෝජනයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කැරට් කිලෝව 2000යි! බෝංචි 1400යි! අමුමිරිස් 1300යි! මේ එළවළු නම් කන්න බෑ මේ දවස්වල! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.