• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 14කට පස්සේ ඉන්දියාවට ගිය මොරගොඩට දිල්ලිය ලොකු ලෙඩක් දමයි!

September 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මාස 14කට පස්සේ ඉන්දියාවට ගිය මොරගොඩට දිල්ලිය ලොකු ලෙඩක් දමයි!
Share on WhatsAppShare on Facebook

මාස 14කට පසු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය බාර ගනිමින් නවදිල්ලිය බලා පිටත්ව ගිය මිලින්ද මොරගොඩ මහතාගේ ධුරයෙහි ඇති ඇතැම් බලතල ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය රජය තීරණය කොට ඇත.

මිලින්ද මොරගොඩ මහතාගේ මහකොමසාරිස් ධූරය කැබිනට් ඇමැතිවරයකුගේ බලතල සහිතව පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණු අතර එය පිළිගන්නා ලෙස ඉන්දීය රජයෙන්ද ඉල්ලීමක් කොට තිබිණ.

එවැනි පත්කිරීමක් ලැබූ පළමු තානාපතිවරයා වන්නේ මිලින්ද මොරගෙඩ මහතාය.

ඒ අනුව අදාළ ලිපිලේඛන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට යවා තිබුණද එහි ඇතුළත් ‘කැබිනට් වරප්‍රසාද’ වගන්තිය පිළිගත නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ වගන්තිය නොමැතිව නව ලිපිලේඛන ගොනුවක් යළිත් එවන ලෙසද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත.

එසේ නොමැතිව අදාළ ලිපිලේඛන ඉන්දීය ජනාධිපතිවරයා වෙත යැවිය නොහැකි බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මෙරටට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.

සාමාන්‍යයෙන් විදේශ රාජ්‍යතාන්ත්‍රිකයකුට අක්තපත්‍ර පිළිගන්වනු ලබන්නේ ඉන්දීය ජනාධිපතිවරයා විසිනි.

ඒ අනුව මෙතෙක් ඉන්දීය ජනාධිපතිවරයා විසින් මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍ර ලබා දීම මෙතෙක් සිදුකොට නොමැති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

වන්නිල ඇත්තන්ගේ බිරිය හීන්මැණිකාත් කොරෝනාවෙන් මරුට!

Next Post

කාටත් රහසක් වූ කතරගම දෙවියන්ගෙ ප්‍රධාන සේවකයා…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper