• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මංකිපොක්ස් පැතිරෙනවා! රෝගියකු හදුනාගන්නේ කොහොමද? බෝවෙන්නේ කොහොමද? බේරෙන්නේ කොහොමද? සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය නිකුත් කරපු මේ නිවේදනය කියවන්න! I Sri Lanka Latest News

June 11, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මංකිපොක්ස් පැතිරෙනවා! රෝගියකු හදුනාගන්නේ කොහොමද? බෝවෙන්නේ කොහොමද? බේරෙන්නේ කොහොමද? සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය නිකුත් කරපු මේ නිවේදනය කියවන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වනවිට යම් පමණකින් පැතිරෙමින් ඇති බව පැවසෙන ‘මංකිපොක්ස්’ රෝගය හඳුනාගැනීමේ නිර්ණායක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා. වේගයෙන් ලොව පුරා පැතිරී යන ‘මංකිපොක්ස්’ වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ එයින් ලබාගත හැකියි.

“ඔබ, ‘මංකිපොක්ස්’ බවට සැක කළ හැකි රෝගියෙක් ද? ‘මංකිපොක්ස්’ රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ අවස්ථා වලදී කල යුත්තේ කුමක් දැයි යන අවබෝධයත් ඔබ වෙත සමීප කිරීම මෙම සටහනේ අරමුණයි.

‘මංකිපොක්ස්’ ආසාදිතයෙකු බවට සැක කල හැකි පුද්ගලයින් (Suspected cases – Monkeypox)

වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි, එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක් සමඟ හිසරදය, එක්වරම හටගත් උණ, වසාගැටිති ඉදිමුම, මස් පිඩු වේදනාව, කොන්දේ වේදනාව, තදබල තෙහෙට්ටු ස්වභාවය යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා ‘මංකි පොක්ස්’ ආසාදිතයෙකු බවට සැක කළ හැකි අයෙකු ලෙස සැලකෙනවා.

කෙසේ නමුත්, මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් (අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා ඉහත ලක්ෂණ සහිත පුද්ගලයෙක් ‘මංකිපොක්ස්’ ආසාදිතයෙක් බවට සැක කළ යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා.

පෙර කී රෝග ලක්ෂණ අනුව ‘මංකිපොක්ස්’ ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින් ( Probable cases – Monkeypox),

තහවුරු කළ ‘මංකිපොක්ස්’ රෝගියෙකුගේ සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ

රෝග ලක්ෂණ හටහැනීමට දින 21ක් ඇතුලත, නාඳුනන අයෙකු සමඟ හෝ එක් අයෙකුට වැඩි දෙනෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් ‘මංකිපොක්ස්’ වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාළ ප්‍රතිඵල ලැබේ නම්,

ඔහු හෝ ඇය ‘මංකිපොක්ස්’ ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙනවා.

දැනට යමෙකු ‘මංකිපොක්ස් රෝගියෙකු’ බවට නිශ්චිතවම තහවුරු කළ හැක්කේ සමෙහි ඇති වූ තුවාල වල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණයි.

‘මංකිපොක්ස්’ ආශ්‍රිතයින් (Contacts – Monkeypox)

මුල්ම රෝග ලක්ෂණය හටගැනීමේ පටන් තුවාල වියලී, කබොලු සියල්ලම හැලී යන තුරු ‘මංකිපොක්ස්’ රෝගියෙකු වාහකයෙක් විය හැකියි. එම වාහක කාලය තුළ ඉහත විස්තර කළ ‘මංකි පොක්ස්’ ආසාදිතයෙකු බවට සැක කළ හැකි හෝ ‘මංකිපොක්ස්’ ආසාදිතයෙකු විය හැකි කෙනෙකු,

මුහුණට මුහුණලා සමීපව ඇසුරු කළහොත් හෝ

ඉතා සමීප ශාරීරික සබඳතා පැවැත්වුවහොත් හෝ

පරිහරණය කළ උපකරණ හෝ ඇඳ ඇතිරිලි යනාදිය භාවිතා කළොත් එම පිරිස ආශ්‍රිතයින් ලෙස සැළකෙනවා.

රෝග ලක්ෂණ කිසිවක් නැති ආශ්‍රිතයින්, සෞඛ්‍ය උපදෙස් අනුව දින 21 ගතවන තෙක් පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර රෝග ලක්ෂණ එකක් හෝ හටහතහොත් වහාම අන් අයගෙන් වෙන් වී උපදෙස් අනුව කටයුතු කළ යුතු වනවා.

ඔබත් මංකිපොක්ස් ආශ්‍රිතයෙකු වුවහොත් ඔබ කළයුතු දෑ පිළිබඳ වැඩිදුර විස්තර පියවරෙන් පියවර ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ වසංගත අවදානම පිළිබඳ දැනුවත් ඔබ සියලු දෙනා, ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් සෞඛ්‍යය පිළිබඳව විමසිල්ලෙන් පසුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය”

Monkeypox Health Promotion Bureau

SendShareShare
Previous Post

දිනය තීන්දුයි! රනිල් ‌මෝදි හමුව ජුලි 21…! I Sri Lanka Latest News

Next Post

යුද හමුදාව භාරයේ තිබූ යාපනේ ඉඩම් වසර 33කට පසුව යළිත් සිවිල් වැසියන්ටම දෙයි! Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper