• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද හමුදාව භාරයේ තිබූ යාපනේ ඉඩම් වසර 33කට පසුව යළිත් සිවිල් වැසියන්ටම දෙයි! Sri Lanka Latest News

June 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද හමුදාව භාරයේ තිබූ යාපනේ ඉඩම් වසර 33කට පසුව යළිත් සිවිල් වැසියන්ටම දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනය යුද හමුදා කඳවුරු සීමාවන්ට අයත්ව තිබු යාපනය, කන්කසන්තුරය, මාන්කොල්ලෙයි වෛරව කෝවිල් ඉඩම හා තවත් ඉඩම් කිහිපයක් සිවිල් වැසියන් වෙත මුදාහැරීම ඊයේ (10) සිදුකෙරුණා. (Sri Lanka Latest News)

යාපනය ජේ 233 ග්‍රාම සේවා වසමට අයත් සිවිල් වැසියන්ගේ ඉඩම් කොටසක් හා කෝවිල් ඉඩමක් මෙලෙස මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

යාපනය, පලාලි යුද හමුදා කඳවුරු සීමාව වෙත අදාළ ඉඩම් ලබාගැනීම 1990 වසරේ සිදුකරගත් බවයි යාපනය ප්‍රදේශවාසීන් පවසන්නේ.

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ වැසියන්ගේ පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් ද පිහිටුවා ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි අදාළ කාර්යාලය පිහිටුවා ඇති අතර, යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු සිදු කෙරෙනවා.

අදාළ කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් කුළ උතුරු නැගෙනහිර ඉඩම් ගැටලු විසඳීමට නියමිත අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසට උතුරු නැගෙනහිර වැසියන්ගේ පාරම්පරික ඉඩම් බෙදාදෙන ලෙසට ද සාගල රත්නායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ කඳවුරු වෙත පවරාගෙන ඇති බවයි උතුරු නැගෙනහිර අවතැන්වූවන් පෙන්වා දෙන්නේ.

පාරම්පරික ඉඩම් ජනතාවට මුදාහැරීමේදී ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවට කිසිදු ගැටළුවක් නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් අදාළ කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා.

යාපනය පලාලි යුද හමුදා කඳවුරු සීමාව තුළ සිවිල් වැසියන්ගේ පාරම්පරික ඉඩම් රැසක් පවතින බවයි උතුරු පළාත් අවතැන්වූවන්ගේ සංවිධාන සඳහන් කළේ.

dasathalankanews

SendShareShare
Previous Post

මංකිපොක්ස් පැතිරෙනවා! රෝගියකු හදුනාගන්නේ කොහොමද? බෝවෙන්නේ කොහොමද? බේරෙන්නේ කොහොමද? සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය නිකුත් කරපු මේ නිවේදනය කියවන්න! I Sri Lanka Latest News

Next Post

කණ්ඩායම් රැස්වීමේදී ‘එළුවො දෙන්නෙක්’ අල්ලසට ඉල්ලලා! ජනාධිපතිට හිනායයි! සුසිල්ට කේන්ති යයි! EXCLUSIVE රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper