ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව සදහා මේ වනවිට දින තීන්දු වී තිබේ.
ඒ අනුව ලබන ජුලි 21 වැනි දින මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත.
ජුලි 20 වැනිදා වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
Ranil Narendra Modi










