මාගල්කන්දේ සුදත්ත හිමියන් අද දින සීතා ඇතින්නගේ සුවදුක් විමසීමට ගොස් තිබිණ. Sri Lanka Latest News
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියේය.
පසුගියදා ජපානයේ සිදු කළ සංචාරයකදී සුදත්ත හිමියන්ට බරපතළ අර්බූදයකටද මුහුණ දීමට සිදුව තිබිණ.










