• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කර්මාන්ත අමාත්‍යංශය කෝටි 8ක ‌රොබෝලා කාමරයක හිර කර වද දී මරලා! සභාපති දන්නෙත් නැතිලු!

December 7, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කර්මාන්ත අමාත්‍යංශය කෝටි 8ක ‌රොබෝලා කාමරයක හිර කර වද දී මරලා! සභාපති දන්නෙත් නැතිලු!
Share on WhatsAppShare on Facebook

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයට මීට වසර තුනකට පෙර මිලදී ගත් රුපියල් කෝටි අටක් වටිනා රොබෝ යන්ත්‍ර ඇතුළු උපකරණ ගොඩනැගිල්ලක දමා ඊට ඇතුළුවීමට නොහැකි වන ලෙස අගුලු දැමීමට කර්මාන්ත අමාත්‍යංශ ඉහළ නිලධාරීන් කටයුතු කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක පවසයි.

එම රොබෝ යන්ත්‍ර සම්බන්ධව තමා කිසිවක් නොදන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගොඩනැගිල්ලක් නවීකරණය කිරීමට හා යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමට 2017 වසරේ කැබිනට් අනුමැතිය හිමි විය. එම මධ්‍යස්ථානය 2018 වසරේ ස්ථාපිත කිරීමට රජය කටයුතු කර ඇත.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගොඩනැගිල්ල නවීකරණය කිරීමටද රුපියල් කෝටි හතරක මුදලක් වැය කොට තිබේ. එම ගොඩනැගිල්ලට සහ රොබෝ යන්ත්‍රවලට මෙලෙස රුපියල් කෝටි දොළහක් වැයකරමින් රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ස්ථාපිත කළද ඉන් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැති බව අනාවරණය වෙයි.

එකී රොබෝ යන්ත්‍ර ඇතුළු උපකරණ භාවිත නොකිරීම නිසා ඒවා මළ බැඳී ඇති අතර මුරපද ඇතුළත් කර ඇති ඇතැම් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමටද නොහැකි වී තිබෙන බව විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

මෙම විශිෂ්ටතා මධ්‍යස්ථානය සඳහා විධායක ශ්‍රේණියේ නිලධාරියකු බඳවාගෙන තිබූ අතර 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට 2018 වසරේ ඔක්තෝබර් මාසය දක්වා මාසයකට රුපියල් හත්ලක්ෂ විසිපන්දහසක් බැගින් රුපියල් මිලියන එකොළහක් වැටුප් සහ දීමනා වශයෙන් ගෙවා තිබෙන බව විගණකාධිපතිවරයා අනාවරණය කරයි.

එවක කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවැති මෙම ම්‍යස්ථානයේ අසාර්ථකත්වය මත 2018 දෙසැම්බර් මස 28 වැනි දින අංක 2013 /14 දරන ගැසට් පත්‍රය මගින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතට මෙය පවරා 2020 නොවැම්බර් මස 16 වැනි දින කැබිනට් තීරණයකට අනුව යළි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

SendShareShare
Previous Post

60 පැන්න හැටහත්දාහකට විදිල්ල එපා වෙලා!

Next Post

එක මාසෙට බිලියන 72ක කුඩු සල්ලි රට ඇතුළට ඇවිත්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.