• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක මාසෙට බිලියන 72ක කුඩු සල්ලි රට ඇතුළට ඇවිත්!

December 7, 2021
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
හංගපු කළු සල්ලි ආණ්ඩුව එළියට ගන්න හදයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන රුපියල් බිලියන 72ක (රුපියල් කෝටි 7200) පමණ වටිනාකමකින් යුත් විදේශ මුදල් ගතවූ මාසයක කාලයේදී රටේ හුවමාරු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.

මෙම තත්ත්වයට එරෙහිව ඉදිරියේදී අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බැවින් විදෙස් මුදල් හුවමාරුවේදි නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙස විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිපති කබ්රාල් සඳහන් කළේය.

‘‘දෙසැම්බර් මාසයේ රටට එන ඩොලර් ප්‍රමාණය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සෑම ඩොලරයකටම රුපියල් දහයක අතිරේක මුදලක් ලබාදීමට අපි තීරණය කළා. පසුගිය මාසයේ පමණක් ඩොලර් මිලියන තුන්සීයක පමණ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරු කරගැනීම තමයි ඊට හේතුව. සමහර තැන්වලදී රුපියල් දෙසීයකට පමණ තියෙන විදේශ විනිමය හුවමාරුවට රුපියල් දෙසීය හතළිහක් පමණ ගෙවන බව වාර්තා වෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඩොලර් මිලියන තුන්සීයක් කියන්නේ රුපියල් බිලියන හැත්තෑ දෙකක් විතර. රුපියල් කෝටි හත්දාස් දෙසීයක්.’’

මෙම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් කුඩු ජාවාරම්වලින් උපයන මුදල් විය හැකි යැයිද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

කර්මාන්ත අමාත්‍යංශය කෝටි 8ක ‌රොබෝලා කාමරයක හිර කර වද දී මරලා! සභාපති දන්නෙත් නැතිලු!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක…!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.