හම්බන්තොට තිස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා හමුදා නිල ඇදුම්වලට සමාන ඇදුම් ඇදගත් චීන ජාතිකයන් සම්බන්ධ වී සිටීම පිළිබදව මාධ්‍ය ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් විමසූ විට නිශ්චිත පිළිතුරක් ලබා දෙන ආකාරයක් දැකගත නොහැකි විය.
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රශ්නයට පිළිතුරු නොදීම පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.
මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාද නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැත.










