• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිලත් වරද්දා ගනී! Sri Lanka Latest News

July 4, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩිකරපු බද්ද නිසා ඉහළ ගිය ජීවන බර දරාගන්න බෑ! අපි අනිවාර්යයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටට බත සපයන ගොවියන්ට අපහාසාත්මක ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමට විරෝධය පළකරමින් ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනකුට එරෙහිව දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට රට පුරා පිහිටි ගොවි සංවිධාන නියෝජිතයන් තීරණය කර ඇත. Sri Lanka Latest News

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව මෙසේ රට පුරා විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට ගොවි සංවිධාන තීරණය කර තිබේ.

මෙහිදී පළමුව ගොවීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කර සිටියේ මඩ සෝදාගත් කල ගොවියන් රජකමට සුදුසු බවට ඇති සඳහන් පැරැණි එකක් බවත්, එය වර්තමානයට නොගැළපෙන බවත්ය.

රටේ ජනතාව කන්නේ බොන්නේ ගොවීන් නිසා වන බවට වූ මතය වැරැදි බව කී අමාත්‍යවරයා ගොවීන්ද එය දැනගත යුතු බවත්, ගොවියන් රජවරුන් යැයි කීවේ ඉස්සර බවත් අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මඩ සෝදාගත් කල ගොවියන් රජකමට සුදුසු යැයි කියා තිබුණේ උඩුනුවර සහ යටිනුවර ගොවීන් සම්බන්ධයෙන් යැයි කියාය.

ඒ අනුව පසුගිය සිකුරාදා වනවිට ඇමැතිවරුන්ගේ මෙම ප්‍රකාශවලට එරෙහිව රට පුරා ගොවි සංවිධාන උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.

SendShareShare
Previous Post

ගොවියන් රජ කරවනවා කියලා ගොවියන්ගේ කරපිටින් බලයට ආපු ආණ්ඩුව ගොවියන්ගේ පරම්පරාවටත් නින්දිත විදිහට ගරහනවා! විපක්ෂනායක සජිත් හැමදාම වගේ අදත් ගොවීන් වෙනුවෙන් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් – අනුර හදිසි දුරකතන සාකච්ඡාවක්! Sri Lanka Latest News

MORE NEWS

පොහොර නොදුන්නොත් ගොවියෝ කොළඹ වටලන සූදානමක්!
Exclusive

ගොවි කැරැල්ලක් අත ළඟ! Sri Lanka Latest News

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරේ මන්ත්‍රී ගජේන්ද්‍ර තමිල්නාඩුවට ගිහින් මහඇමැති තලපති විජේ හමුවෙයි! ෆෙඩරල් විසඳුම-මානව හිමිකම් ප්‍රශ්න-ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන කතා කරයි! ලියුමකුත් බාරදෙයි!  I Sri Lanka Latest News
Exclusive

උතුරේ මන්ත්‍රී ගජේන්ද්‍ර තමිල්නාඩුවට ගිහින් මහඇමැති තලපති විජේ හමුවෙයි! ෆෙඩරල් විසඳුම-මානව හිමිකම් ප්‍රශ්න-ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන කතා කරයි! ලියුමකුත් බාරදෙයි!  I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් පාර්ලිමේන්තුවේ කරපු සටනකින් අහිංසක මිනිස්සු දහස් ගාණක් බේරෙයි! මොකද්ද සටන? වීඩියෝ එක බලන්න! VIDEO I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් – අනුර හදිසි දුරකතන සාකච්ඡාවක්! Sri Lanka Latest News

Load More
නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News
Heart

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

හීන දැකලා පෙරුම් පුරලා රංගන කලාවට එන නිළියන් වගේම නිළියක් වෙන හීනේ හිතේ අහලකවත් නොතිබුණු, ඒත් අහම්බයකින් වගේ රංගන කලාවට...

Read more
පොහොර නොදුන්නොත් ගොවියෝ කොළඹ වටලන සූදානමක්!

ගොවි කැරැල්ලක් අත ළඟ! Sri Lanka Latest News

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.