ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පලමු රාජ්‍ය නායකයා වන සියරාලියෝන් ජනපති Julius Maada Wonie Bio මහතා හා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුවිය.Sri Lanka Latest News
මෙම හමුව අද දින(21) කොළබ Hilton හොටෙල්හීදී සිදුවිය.
මෙහිදී දෙරටේ රාජ්‍යත්‍රාන්තික සහ ආර්ථික කටයුතු වර්ධනය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු විය.









