• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් ඉතාලි යයි! සංක්‍රමණික සේවක සැලැස්ම ක්‍රියාත්මක කරන්න සාකච්ඡා අරඹයි!

February 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් ඉතාලි යයි! සංක්‍රමණික සේවක සැලැස්ම ක්‍රියාත්මක කරන්න සාකච්ඡා අරඹයි!
Share on WhatsAppShare on Facebook

ඉතාලි ජනරජයේ නිල සංචාරයක නිරත වන මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ඉතාලි ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩමන්ඩෝ සිරියේලි මහතා අතර සාකච්ඡාවක් 14 වැනිදා පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය යළි නඟා සිටුවීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඉතාලි ජනරජයේ ප්‍රසාදය හිමිවන බව ඉතාලි ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩමන්ඩෝ සිරියේලි මහතා සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉතාලි ජනරජයේ රැකියා අවස්ථා හිමිකර දීම අරමුණු කරගත් “සංක්‍රමණික-සේවක සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවිය.

මෙරට ආර්ථික ස්ථාවරත්වයට සංචාරක ක්ෂේත්‍රය මූලිකවම දායක වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, මෙරටට ඉතාලි සංචාරකයින් වැඩි වශයෙන් යොමු කරගැනීමට සහයෝගය ලබා දෙන මෙන් ඉතාලි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කරන ලදී.

ඒ අනුව, සංචාරක ක්ෂේත්‍රයට ඉතාලි ජනරජයේ සහයෝගය ලබා දෙන බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

SendShareShare
Previous Post

දොස්තර බෙහෙත් දෙනවා ‌වෙනුවට කාලයක් තිස්සේ මත්පෙති විකුණන බිස්නස් එකක් කරලා! බඩුත් එක්කම මාට්ටු වෙයි!

Next Post

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ්ව මරා දමා ඇත්තේ ඩොලර් මිලියන 1.5ක ඉන්ෂුවරන්ස් එකටයි බිලියන ගණනක දේපොළවලටයි පෙරේතකමේලු! බ්‍රසීල ජාතික බිරියයි මිතුරියයි පැනලා ගිහින් තියෙන්නේ ඔනේෂ්ගේ සබ්බසකලමනාවම අතගාගෙන!

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper