ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීමට ගිය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද දිනයේදී ස්වාධීන වෙමින් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා දිනවීමට කටයුතු කිරීමට තමන් පියවර ගත්තද එහි කිසිවක් සිදුනොවන බවත්, යම් අශුද්ධ සන්ධානයක් දිනවීමට කටයුතු කරන බවට සැකයක් මතුවන බවත්ය.