ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාල සීමාවේදී විවිධ ‘ටූල්’ හරහා සහ රුපියල් බිලියන 3ක් පමණ වියදම් කොට සමාජ මාධ්‍ය හැසිරවීමට පියවර ගෙන ඇති බව නලින් බණ්ඩාර මහතා කීය. Sri Lanka Latest News
නමුත් මෙම ටූල් සහ සමාජ මාධ්‍ය ගමට බල නොපාන බව කී ඒ මහතා ගමේ ජනතාව අනුර කුමාරට ඡන්දය නොදෙන බවද කියා සිටියේය.










